1. phetti222

    Inovex car washer ගත්ත අය

    මෙන්න මේ වගේ detergent feeder bottle එකක් තමයි ඕන:
  2. phetti222

    Inovex car washer ගත්ත අය

    කාර් එක හෝදන්න නම් lance එකට attach කරන shampoo feeder bottle එකක් අවශ්‍යම යි පුතා. නැත්නම් අලි කරදරේ. ඒක නිසා දම්රෝ එකෙන් ඉස්සෙල්ලාම අහන්න detergent feeder bottle එකක් දෙනවද කියලා. දෙනවා නම් Innovex එක ගන්න. එහෙම දෙන්නේ නැත්නම් ඔයාම තීරණය කරලා, කැමති නම් Clear එක ගන්න. දෙකම එක ගාණනේ.
  3. phetti222

    Inovex car washer ගත්ත අය

    මම නම් High Pressure Washer එකක් අරගෙන දැන් අවුරුදු 2 ක් වෙනවා. ඒ දවස්වල 20,000 න් අඩුවට ඕවා තිබුණේ නැහැ. ඒත් දැන් තියනවා. මට මේ මොහොතේ ඕකක් ගන්න choice එකක් දුන්නොත්, මම නම් යන්නේ Black & Decker එකට. හැබැයි ඒකට shampoo feeder එකක් attach කරන්න පුළුවන් නම් විතරයි. Black & Decker washer එක විකුණන...
  4. phetti222

    Inovex car washer ගත්ත අය

    Yes, it looks like so. As somebody mentioned earlier, it's the repairs where some importers of such appliances make the killing. Once I bought a Panasonic washing machine from Uni-Walkers when the company was still under the management of the Wimalasekara family. Repair charges were minimal...
  5. phetti222

    Inovex car washer ගත්ත අය

    මට පේන්නෙත් දිනපාල එකේ Clear කියන High Pressure Washer එක value for money වගේ.
  6. phetti222

    Inovex car washer ගත්ත අය

    හොඳ ම පිළිතුර. :D:D:D:D:D:D:D:D:D:D
  7. phetti222

    Inovex car washer ගත්ත අය

    Bar 140 හේ washer එකක් රුපියල් 25,000 කට වඩා වැඩි වෙයි.
  8. phetti222

    Inovex car washer ගත්ත අය

    කාර් එකක් හෝදන්න Bar 100 ක් හොඳටම ඇති.
  9. phetti222

    Inovex car washer ගත්ත අය

    කාර් එකක් හෝදන්න Bar 100 ක් හොඳටම ඇති.
  10. phetti222

    Inovex car washer ගත්ත අය

    Bar 140 washer එකක් රුපියල් 25,000 කට වඩා වැඩි වෙයි.
  11. phetti222

    Inovex car washer ගත්ත අය

    නෑ බං.... Dimo එකෙන් විකුණන Bosch එක Made in China.
  12. phetti222

    wow.lk (PAL Horu) හොරු

    මේවගේ හොරු නිසා තමයි බන් PayPal ලංකාවට එන්නෙ නැත්තේ.
  13. phetti222

    wow.lk (PAL Horu) හොරු

    Thanks for warning us about wow(dot)lk
  14. phetti222

    First Train In The World

    මේක ලෝකයේ ප්‍රථම දුම්රිය ගැන පසු කාලයකදී හදපු ප්‍රහසන film එකක්.
  15. phetti222

    1500cc_වාහන_නවතී

    මටත් සතුටුයි, මොකද මමත් Renault එකක් order කරපු නිසා. :D:D:D
  16. phetti222

    Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

    මම Lanka Bell 4G සහ Dialog 4G දෙකම පාවිච්චි කරනවා; ඉන්නේ කොළඹ. Lanka Bell 4G ඕනෑම වෙලාවක පොරොන්දු වුණු 4 Mbps speed එක තියනවා. බොහොම කලාතුරකින් speed එක ටික වෙලාවකට අඩු වෙන්න පුළුවන්, නමුත් 4 Mbps speed එක බොහෝ විට ස්ථාවර යි. Dialog 4G එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒ අය පොරොන්දු වෙච්ච 4 Mbps...
  17. phetti222

    බැල්ලි පැටියෙක්ට හොද නමක්

    දාපං මෙයින් එකක්: Abby Allie Angel Annie Athena Baby Bailey Bella Belle Bonnie Brandy Cali Callie Casey Charlie Chloe Cleo Coco Cocoa Cookie Daisy Dakota Dixie Ella Ellie Emma Gigi...
  18. phetti222

    10 පැනල පාවිච්චි කරපු අය ඉන්නවද ?

    ඉතින් බං අපේ CRT TV එකට දැන් අවුරුදු 27 ක් වෙනවනේ. එකේ එක සැරයක් විතරක් speaker එකක් මාරු කළා. වෙන කිසිම repair එකක් ආවේ නැහැ.
  19. phetti222

    Inovex car washer ගත්ත අය

    මේක තියනවා බන් Dimo එකේ. ගාණ Rs. 23,000 යි. ඒ ගාණට ඔතන තියන 3-in-1 nozzle එක ඇතුළත්. ඒ nozzle එකෙන් තුන් විදියකට වතුර spray වෙනවා (High pressure fan, Rotary jet, Low pressure shampoo spray). හැබැයි ඔය shampoo feeder එකයි, brush එකයි, 90º degree pressure Nozzle එකයි වෙන ම ගන්න ඕන. Dimo ළඟ ඒවා...

    No contents