මචන්ලා තනියෙන් gta san andreas ගහන එක නවත්තපල්ලා
මෙන්න මචන් gta san andreas online ගහන්ඩ software එකක්. මෙකෙ මචන් GTA එකෙ වගේ mission නෙමෙයි තියෙන්නේ. race තියෙනව තව death match තියෙනව තව මචන් හොරා පොලිස් වගේ සිද්දියකුත් තියෙනව පට්ට බන් එකේ අපිට පොලිස් වෙන්ඩත් පුලුවන් නැත්තන් හොරු වෙන්ඩත්...