උඔ ඉන්ගිරිස් වලින් මොනව කිව්වද මන්ද බලපන් හොදට ඇස් ඇරල. ලංකාවටම ඇවිත් මේ වගේ VIDEO එකක් ගහනවට උබල එකෙක්වත් කතානෑ. ඒත් AKONගෙ සිංදුවක පුංචි කෑල්ලක් අල්ලන් දගලනව දැන් අහඩ එපා අනිත් මොඩයො වගේ එහෙනන් මෙවගෙ එකක් තියෙන නිසා AKONගෙ සිංදුව අවුලක් නෑ කියලද උබ කියන්නෙ කියලා. ඉස්සෙල්ල කියනදේ තේරුන්ගනින්