1. malakadss

    පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.

    උඹට ත්‍රෙඩ් එකේ කියලා තියෙන එක තේරෙන්නේ නෑත්ද? ගොන් කතා කියන එකේ සීමාවක් තියා ගනින්. පාස්පෝට් එකක අවශ්යතාව ඕනම වෙලාවක එන්න පුලුවන්. මිනිස්සුන්ට සමහර විභාග කරන්න පාස්පෝට් එක ඕනේ. මම දන්න කොල්ලො ඉන්නවා මේ දවස්වල පාස්පෝට් එක නෑතිව කෙලවිලා ඉන්න. මිනිස්සුන්ගේ ජිවිත වලට සමහර චාන්ස් එන්නේ එක පාරයි. ඒක...
  2. malakadss

    චන්දේ දාන්න විතරක් ලංකාවට ඵන imported ශ්‍රී ලාංකිකයින්ට රාජිතගෙන් පණිවිඩයක්..⚡

    මේක නම් ඈත්ත. මම ඕක මෙහේ ඉන්න එකෙක්ගෙන් ඈහුවා. ඌ කියාපි ජේ වී පී එක ආවා කියලා සමාජවාදේම ගේන්නේ නෑ කියලා. හෑබෑයි කොල්ලා මෙහෙත් චන්දේ දෙන්නේ ලේබර් එකට. ඌ හිතන් ඉන්නේ ඒකත් සමාජවාදී ගතියක් තියෙන එකක් කියලා
  3. malakadss

    චන්දේ දාන්න විතරක් ලංකාවට ඵන imported ශ්‍රී ලාංකිකයින්ට රාජිතගෙන් පණිවිඩයක්..⚡

    ඒ වුනාට වෙන රටවල පුරවෑසියන්ට ඈවිත් ලන්කාවේ මහ බෑන්කුව කොල්ල කන්න දෙනවා.. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා වෙන්න දෙනවා. හෑබෑයි මිනිස්සුන්ට චන්දේ දාන්න එන්න එපා කියනවා. පට්ට ලොජික්. රටම හූරන් කාපු එවුන් කියන ඒවා පිලිගන්න එවුනුත් තාම ඉන්නවා 😂 😂
  4. malakadss

    ගීත රචනා musician or singer

    ඔවු මෙයා සින්දු කියනවා වගේම මියුසික් කරනවා. පද මාලාව හොද නම් කරයි. යුටියුබ් එකේ මෙයාගේ සින්දු ගොඩාක් තියෙනවා
  5. malakadss

    ඕස්ට්‍රේලියාව 2025 විදේශීය සිසුන් මුලු ගණන 270,000ට සීමා කරයි.

    ඉන්දියන් එවුන්ගෙන්ම පිරෙනවා කියන්න බෑ. වෙන හුගක් රටවල් වලින් කට්ටිය එනවා. කොහොමත් දෑන් නම් ලන්කාවෙන් එන හුගක් එවුන් සෑහෙන සල්ලි ප්‍රමාණයක් පෙන්නලා එන්නේ. උන්ට චාන්ස් එක නෑති වෙන්නේ නෑ. බෑන්කු ණය අරන් වීසා ගන්න බලන් ඉන්න එවුන්ට තමා කෙල වෙන්නේ.
  6. malakadss

    2024 ජූලි උද්ධමනය 2.5%, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2.9%. දැන් ඉතින් තේරුම දන්නේ නැති කුහකයෝ බහුබූත කියවයි.

    ඒක තමා අවුල. වහල්ලු උඩ පෑන්නට මිනිස්සුන්ට සහනයක් ලෑබෙන්නේ නෑ. එහෙම වෙන්න නම් උද්ධමනය රින වෙන්න ඕනේ, නෑත්නම් ආදායම් 100% වෑඩි වෙන්න ඕනේ
  7. malakadss

    හොරා කාපු කතාව ලේසියට කිය කිය ගියාට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ - Pathum Kerner with Deepthi on ITN

    ඔය දාර පොන්නයා ඩොකෙක් වුනේ කොහොමද කියලා හිතා ගන්න බෑ බන්.. කොහොමද ඒ කාලේ ගස් හිට්වා හිටවා ගිය හෑටි.. ඔහොම තමා මිනිස්සු අන්දන්නේ
  8. malakadss

    Ullozhukku (2024) movie ❤️

    TFs.. Direct download nadda?
  9. malakadss

    Kalergi Plan

    bump
  10. malakadss

    වාස්ගේ සම්පුර්ණ කතාව

    ඒක හරි. හෑබෑයි ඔය කේස් එකට ගෝඨා සම්බන්ද නෑ
  11. malakadss

    වාස්ගේ සම්පුර්ණ කතාව

    ඒ මිනිහා කුඩු කාරයෙක් නෙමේ.. වෙන බිස්නස් කාරයෙක්ගේ වුවමනාවට කරපු මිනිමෑරුමක්.. බලු වෑඩක් ඕකට ගෝඨා ගේ කිසිම සම්බන්ධයක් නෑ ------ Post added on 1723192798

    No contents