එකෙක් කියනව බන්කොලොත් බාවයෙන් මුදවා ගන්න රනිල්ට දෙන්නලු.. ඒ ටීම් එකේම තව එකෙක් කියනවා බන්කොලොත් බාවයෙන් මිදුනා ලු.. හෑබෑයි පෙරට්ටෝ කියන්නේ වෙනම කතාවක්
ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්රතිව්යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට...