තාම ඉවර නෑ මුගේ ගොන් පාට් මේ Thread එක පුරාවට කරපු..
මෙන්න මම මුන්ගේ ජාතිවාදය ඔප්පු කරන්න ගෙනාපු තව කරැණක්
"කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ රිදෙන්නේ නැති විදිහට සත්තු මරන ක්රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්රීය පිළිබදව"
මේකට මේ හය හතරක් නොතේරෙන හරක් පැටියා කියනවා...