රටක් හැදෙන්නේ කවුරැ එකතු වෙලාද ?? පුද්ගලයෝ එකතු වෙලා. ඉතින් ගහේ මුල් වලට ප්රතිකාර කිරීමයි බුදු දහමෙන් කරලා තියෙන්නේ. කරැණාව, මෛත්රීය, අධ්යාත්මික දියුණුවෙන් යුතු පුද්ගලයින් බිහි කිරීම. එතකොට ඒ මිනිසුන් එකතු වෙලා තමයි රටක් හැදෙන්නේ. ඒකනේ හුගක් අය කියන්නේ ඉස්ලාමය කියන්නේ ආගමක් නෙවෙයි දේශපාලන...