සිනමා ශාලාවක ඇතුළත කතාව
අපි ෆිල්ම් හෝල් එකකට සාමන්යයෙන් යන්නේ ෆිල්ම් එකක් බලන්න. ඒත් අපි අතරින් කීදෙනක් දන්නවද එකේ තිරය පිටුපස කතාව? වර්තමානයේ තාක්ෂණය ගොඩක් අලුත්. ඒත් තාම අපි ඉන්නෙ ගොඩක් පිටිපස්සෙන්. කොහොම උනත් මේ විදියට සිනමාශාලා පවත්වගෙන යන එක ගොඩක් වටින දෙයක්. ආරංචි විදිහට 10.30, 2.30...