මේක කිසිම අය කිරීමක් නැති සංස්කෘතික සංදර්ශනයක්... ශ්රී ලාංකික සහ චීන නර්තන, ගායන ඇතුලු බොහෝ දේ බලාගන්න පුලුවන්.. එලකිරි එකේ අයටත් හෙට හවස් වරුව නිදහස් නන් කොළඹ ලයිට් හවුස් ගැලේ එකට හවස 6.30ට එන්න!!
This is an open event for all. FREE ENTRNACE. You can witness Sri Lankan Dances,Singing and also...