1. sajith.xp.pk

    xyz domain මල ජරාව

    XYZ නිතරම banned වෙනව ඒ මදිවට. පට්ට ජරාවක්.
  2. sajith.xp.pk

    💵ලක්ෂ 100 ක් Fd දාන්න බැලුවේ 💵

    9% ට rates හැදුවොත්, හරියටම 75,000 යි. 10% කැපුනම අතට එනව 67,500LKR ඔව්. කෙනෙක්ට තවත් ව්‍යාපාර ගැන නොහිත නිදහසේ ඉන්න නම් FD හොඳයි.
  3. sajith.xp.pk

    💵ලක්ෂ 100 ක් Fd දාන්න බැලුවේ 💵

    per month 65,000 LKR වගේ ගන්න පුළුවන්. අවුරුදු 3 කට දාන්න . වැඩි කල් දාන්න එපා. හේතුව උද්ධමනය 2% ක් වගේ තිබ්බත් අවුරුදු 3 අවසානෙ 6% ක මුදලේ වටිනාකමේ අඩුවක් තියෙනව. Best Rate ඉල්ලන්න බැංකුවෙන්. 0.25%+ වැඩියෙන් දෙනව එතකොට. හැබ බැංකුවකටම කෝල් කරල දෙන්න පුළුවන් හොඳම Rate එක අහන්න.. හැබැයි බැංකු වල...
  4. sajith.xp.pk

    Dollar Bank Account outside country

    wena kenek hadala dunne. eyawa inbox ewannam.
  5. sajith.xp.pk

    ❌ Individual Incomes Tax වංචා කරන්නන්ගේ සංගමය

    මේ සංගමයටම බද්දක් ගහන්න ඕන :rofl:
  6. sajith.xp.pk

    AI Musics නම් පිස්සුවක් 🥹

    Easter Egg එක කියන්නෙ මොකක්ද බන්?
  7. sajith.xp.pk

    AI Musics නම් පිස්සුවක් 🥹

    මේක අනුන්ගෙ සිංදුවක් නෙමෙයි 🥹 කොහොමද ඒක...
  8. sajith.xp.pk

    ලෝකේ ආයෙත් ශිස්ටාචාරයක් පටන් ගත්තොත්?

    AI හින්ද ඕක වෙනව. තව අවුරුදු 30 කින් බලන්න මොකද වෙන්නෙ කියල. අලුත්ම civilization එකකට යන්න පටන් අරන් තියෙන්නෙ. මිනිස්සු, පිරිමි සහ ගෑණු කියල ජාති 2ක් නැති වෙනව තව අවුරුදු 150-200 යද්දි. ශරීර ශක්තියෙන් සමානයි. හැසිරීමෙන් සමානයි. පාටින්, කරන වැඩ වලින් සමානයි. ලිංගික අවයව විතරක් වෙනස්. නමට විතරක්...
  9. sajith.xp.pk

    Spotify Album Download

    Album එකේ link එක දාන්න. 360 bit rate එකෙන් high ම quality එකෙන් බාල දෙන්නම්...
  10. sajith.xp.pk

    Slt fiber වලින් elakiri එක load වෙන්ව slow නෙහ්

    Mama ada dawasama mobitel 4G phone eken. Eth elakiriya patta slow ada.
  11. sajith.xp.pk

    ලොකුවට කම්පැනි එකට අවුරුදු ගානක් කඹුරලා උඹට වඩා දෙගුණ තුන්ගුණ පඩියකට උඹේ වැඩේ කරන්න එළියෙන් පොඩි එවුන් ගද්දි මොකද හිතෙන්නෙ

    ඒ එලියට පේන විදිය. වයසින් වැඩි කට්ටිය එක්ක වැඩක් කරගෙන යද්දි ටික දවසකින් උන්ගෙ අවුල් ටික පේන්න ගන්නව. Company එකට තේරෙනව මූ හරියන්නෙ නෑ කියල කාලයක් යද්දි. එතකොට ඒ කාලෙට ගැලපෙන පොඩි එවුන් ටිකක් අරගෙන හදන එක Company එකට හොඳයි. නාකි එවුන්ටම හැමදේම දීගෙන ඉන්න ඕන කියල එකක් නෑ. පට්ට කඩිසර සුපිරි එකෙක්...
  12. sajith.xp.pk

    AI Musics නම් පිස්සුවක් 🥹

    මේක nice. බලන්න ඕන ආයෙමත් ට්‍රයි කරල. 😍
  13. sajith.xp.pk

    තොපි රැවුල maintain කරන්නේ කොහොමද?

    එහෙම කසනව නම් අනිවාරෙන්ම මාසයක් දෙකක් full කපන්න. rash එකක් වගේ අ‍ාවොත් අනාතයි.
  14. sajith.xp.pk

    AI Musics නම් පිස්සුවක් 🥹

    හෙනම අවුල් මම බැලුව දැන්. අනික වචන ඔක්කොම පටලනව. මම මේ සිංදුව හැදුවෙ Lyrics ඔක්කොම අලුතින් AI එකට තේරෙන්න හදල හදල.... කඩන්න ඕන තැන් හැම තැනකම තිත් තියල තියල. මේ සිංදුවේ Lyrics delete කරල ඒක ඉවර හින්ද :( 50 පාරක් විතර generate කරන්න ඕන Final හොඳ output එකකට. නැත්නම් සෙට් නෑ...
  15. sajith.xp.pk

    ඇවිල්ල ඇවිල්ල HBO ඇවිල්ල

    Apple TV එක අවුලක් නැතුව PC වලින් Play කරන්න පුළුවන්ද? මම බැලුව හෙනම අවුල් ගොඩක් ඇවිත් මම දමල ගහල නිකන් හිටිය ඒ දවස් වල... 4K නම් Apple TV තමයි හොඳම. Netflix නම් පට්ටම ජරාවක්.
  16. sajith.xp.pk

    අද රු 7000 නැති වෙන එක ඊයේ රෑ හීනෙන් දැක්කා මන්

    උගෙ ඒව නම් මෙලෝ රහක් නෑ.... මට නම් සිංදු කියන්න බෑ. ඒ හින්ද මම AI වලින් අහන්න පුළුවන් විදියෙ track හද හද ඉන්නව. වචන ටිකක් දාල තනියම සිංදු ලියන්නත් පටන් ගන්න ඉන්නෙ :lol:
  17. sajith.xp.pk

    අද රු 7000 නැති වෙන එක ඊයේ රෑ හීනෙන් දැක්කා මන්

    මම නම් මේ දවස් වල හීනෙන් දකින්නෙ මම musician කෙනෙක් වෙලා සිංදු කියනව :lol: rock covers හදලම මහන්සියි...

    No contents