මෙහෙමයි. ඔයාගෙ මුලු ආදායම ගත්තොත්
150,000 + 700USD. (300 LKR කියල USD Rate එක ගත්තොත්) 210,000 LKR
මේ Freelancer "Business" එකේ Cost එක 70,000 යි නම් Freelancer එකෙන් හම්බෙන ආදායම, 210,000 - 70,000 = 140,000
මෙතනදි 150,000 Job salary එක TAX නෑ. ඉතුරු 140,000 තමයි TAX වෙන්නෙ. මේකෙදිත් උපරිමය...