මචෝ උබ නියම වැඩක් කරගෙන යන්නේ
මගෙත් කැමැති විනොදන්සයක් තමා පින්තුර ගන්න එක එත් මටනම් හොද කැමරාවක් නැ
උබ ත්රෙඅඩ් යාවත්කාලින කලාම (photography ) අපිට කියපන්
තව දෙයක් මටත් හොද Digital SLR එකක් ගන්න ඕනේ කවදාහරි සල්ලි හම්බ උනාම
මොනවද හොද වර්ගය නිකොන්? කැනොන් ? සෝනි ?
rep+++++