මාදු ගගේ සවාරියක් යන්න පුළුවන්
රූමස්සල මඩොල් දුවේ මාර්ටින් වික්‍රමසිංහ ප්ලේස් බලන්න පුළුවන්
කොස්ගොඩ කැස්බා සංරක්ෂණ මධ්‍යස්ථානය බලන්න පුළුවන්
සීනිගම දේවාලේ වැද පුදාගන්න පුළුවන්
හික්කඩුවේ කොරල් පර බලන්න පුළුවන්
මාතර බීච් එක සහ තව තැන් කිහිපයක්ම තියෙනවා
ඩඩ්ලි අයිය තමයි මචං ඕක කරගෙන යන්නේ
කැස්බාවෝ සංරක්ෂණය කරන එක තමයි වෙන්නෙ
එතන ඉන්නවා එක එක ජාතියේ කැස්බාවෝ
වද වේගෙන යන උන් එහෙම
සුනාමියෙන් පොර පොඩ්ඩක් පහලට වැටුන
ආයේ නැවත කරනවා වැඩේ
කොස්ගොඩ පහු අරගෙන යනකොට ගහල තියෙනවා බෝඩ් එක
අපේ ගම ඔය හරිය පාස් කරලා ටිකක් ගාල්ල සයිඩ් එකට යනකොට
ඉස්සර අහුන්ගල්ල Zoo එක තිබ්බ දැන් නම් නෑ
http://www.kosgodaseaturtle.org/project.html
කොස්ගොඩ පොලිසිය කිට්ටුව බලාගෙන එන්න කෝ ගාල්ල පැත්තට
මල් හතයි
අපිත් මේපාර ගාල්ලේ යන්න ඉන්නේ මේ ප්ලේස් ටික දැනගත්ත එක නියමයි 
තවන් තැන් තියනවද බලන්න යන්න මාදු ගගේ සවාරියට කියක් විතර අය කරනවද ?


