SDK එක install කරන්න ගිහිලා
මට ANDROID SDK එක install කරන්න ගිහිලා ANDROID වලට තිබ්බ අසාවත් නැටි උනා
දැන් උදේ ඉදන් හවස් වෙනකම්ම SDK එක ඉන්ස්ටල්ල් කරන්න හදනවා එත් මගදී නවතිනවා අයෙත් ඉන්ස්ටල්ල් කරන්න හදනොකොට
මගදී නතරවිනවා....
මම install කරන්න හදන්නේ SDK tool එකය්, 2.3 ෆ්ලට්ෆොර්ම් එක...