need online community template joomla

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ජූම්ලා online community template කක් හොයාගන්න නැද්ද ??
    elakiri.com වගේ site වල තියනවා වගේ template කක් හොයාගන්න නැද්ද ?? 2.5 නම් වඩා හොද
    මම හෙව්වා එත් අර Forum/thread දන්නා පුළුවන් site 1kak හදන්න joomla වලින් මට පොඩි idea 1kak තියනවා
    ඔහොම එකක් ච්ම්ස් ජූම්ලා වලින් හදන්න පුළුවන් නේ ? අනේ පොඩි උදව්වක් කරන්නන දන්නේ නැත්නම් බුම්ප් එකක් දැම්මත් ලොකු උදව්වක්