??
මගේ තියෙන්නෙත් පරණ pakage එක මට හවස 6PM ඉදල 9PM විතර වෙනකම් ඉන්ටෙර්නෙට් slow තියා ඉන්ටෙර්නෙට් connect වෙන්නෙත් නැහැ
මම කිව්වා SLT එකෙට තම විසදුමක් නැහැ එළකිරි එකේ ඉන්න SLT යාලුවෙකුත් පොඩි හෙල්ප් එකෙක් දුන්නා එත් තාම හරි ගියේ නැ
ඕනෑම වෙලාවට හවස 6 ඉදල 9 වෙනකම් නැති ඉන්ටෙර්නෙට් මොකට ? ඇරත් මම...