ඔය අටමගල් ටිකත් එක්ක නම් බයර් කෙනෙක් හොයාගන්න අමාරු වෙයි :no:
ඔය ස්ටිකර්, ස්පොයිලර්, ස්යිලන්සර් එකට ගහල තියෙන බෝම්බෙයි තව අර ඩිකිය නැති වෙන්න ගහපු ස්පීකර් සෙට් එකයි ගලවල නම් ලොවෙත් නැති වෙන්න දෙන්න පුලුවන් :yes:
අර ඇලෝයි වීල් සෙට් එක නම් එල :love:
බ්යිද වේ, අර ගෑස් සිද්දිය මොකද්ද බන්... තිබුන...