හැමොම තම්න් ගිය ලස්සන තැන්වල විස්තර එලකිරි එකෙ දාන නිස මටත් හිතුන ඔමාන් වල මම ගිය ලස්සන තැනක් ගැන විස්තර ටිකක් ඔයාලට කියන්න.මෙ තියන photos නම් ගත්තෙ මම නෙමෙයි.ගිය තැන photos ගන්න තහනම්.:(:(:(
මේක ඇත්තටම cave එකක්.මෙතැනට කියන නම තමයි al hoota cave...:):)
ticket ගන්න තියෙන්නෙ මෙතනින්.....:P:P:P...