හැමොම තම්න් ගිය ලස්සන තැන්වල විස්තර එලකිරි එකෙ දාන නිස මටත් හිතුන ඔමාන් වල මම ගිය ලස්සන තැනක් ගැන විස්තර ටිකක් ඔයාලට කියන්න.මෙ තියන photos නම් ගත්තෙ මම නෙමෙයි.ගිය තැන photos ගන්න තහනම්.

මේක ඇත්තටම cave එකක්.මෙතැනට කියන නම තමයි al hoota cave...

ticket ගන්න තියෙන්නෙ මෙතනින්.....

මෙතනින් තමයි cave එකට ඇතුල් වෙන්න තියෙන්නෙ.....
ඇතුලට යන්න පොඩි train එකක් තියෙනව.......
මේ තියෙන්නෙ ඇතුලෙ ගත්ත photos....
ඉස්සර එක මනුස්සයෙක් එලුවො ටිකක් අරගෙන යනකොට මෙන්න මෙතනින් පහලට වැටිල තියෙනව.
එදයින් පස්සෙ තමයි මේ තැන හොයගෙන තියෙන්නෙ...

මේ තියෙනෙ එක ඇතුලෙ තියන පොකුනක්.මෙකෙ එකම එක මාලු ජතියක් ඉන්නව.හැබයි ඒ මලුන්ගෙ ඇස් පෙන්නෙ නම් නැ...කිසිම එලියක් මෙතනට වැටෙන්නෙ නැති නිසා වෙන්න ඇති..
more pics....

http://tinyurl.com/27gfdwa

Last edited: