එලකිරි excel පන්තිය.
මේ thread එකේ ඔයලට තියන Microsoft excel සම්බන්ද සියලුම ගටලු එදිරිපත් කරන්න.මේක හැමොටම පොදු thread එකක්.එක නිස question අහන්න වගෙම answer කරන්නත් ඔන කෙනෙකුට පුලුවන්.:):):)
ගොඩක් අය office වල excel වලින් වැඩ කරන නිස තම්න්ගෙ excel document එක develop කරල ඒකෙ තියන manual...