මේවායේ ඇත්ත නැත්ත සොයාගත හැකි මූලාශ්ර ඕනෑතරම් අන්තර්ජාලයේ තිබුණ ද, මන්තර ගුරුකම් වලින් වස්කම් විස්කම් කරන අයට හිනාවෙන පිරිස අතරේ ද කැස්ත්රෝගේ කියුබාව යනු පැසසුම් ලැබිය යුතු රටක් යැයි මුලාවී සිටින අය දකින්නට හැකියි. මේ සටහන ඒ අය සඳහා නොවේ. යමක සත්ය අසත්යතාවය සොයා දැනගන්නට කැමති අයටයි මේ...