ගීතයක් පිටුපස සැඟවුණු කතාවක්
බොහොමයක් ගීත රචකයන්, අලුත් ගීත රචනා කරද්දී ජීවිතයේ කවදාක ම හරි ඔවුන් අහපු, දැකපු, විඳපු දේවල් ඈඳා ගන්න බව නොරහසක්. යොදාගන්න බස කොච්චර සරල වුණත්, මේවයේ හැංගිලා තියෙන තේරුම් හරිම ගැඹුරුයි..
මේ ඒ වගේ ගීත කිහිපයක්...
1. චන්ද්ර මණ්ඩලේ සැතැපුනු පුංචි සාවියේ...