දන්නවද ප්රේමදාසකියන්නේ මේ රටේ පත් උන පලවෙනි දූෂිතම රාජ්ය නායකයා.මීට කලින් හිටපු කිසිම අගමැති කෙනෙක් හෝ ජනාධිපති කෙනෙක් කොමිස් ,අල්ලස් චෝදනා තිබිලා නෑ.දැඩි පාලනයක් අරගෙන ගියා.නමුත් එයාලා තමන්ට කිසිම දෙයක් අරගෙන නෑ.ඒ වගේම ලංකාවේ එතෙක් මෙතක් බිහි උන මිනීමරුම පාලනය බිහි උනේ ප්රේමදාසගේ කාලය.යූන්පි...