උබ ඇත්තටමද කොල්ලෝ කියන්නේ???? එකවුන්ට් තුන හතරක් හදාගෙන අනිත් උන්ට ආතල්දෙන වෙලාව තමන්ගේ ජිවිතේට ප්‍රොයෝජනවත් වෙන දේකට වෙන්කරපන්කෝ කොල්ලෝ. මට මේ තියන එකෙනුත් මේකට එන වෙලාව අඩුකරගන්න ඕන කියලා හිතිලා තියෙන්නේ. ටිකක් රිලැක්ස් වෙන්න ඕන උනාම මේකට එනවා මිසක් මේක ජිවිතේ කරගන්න එපා යකෝ