සව්කොළ තමයි අපි මේ ඒක ඒක ඇදුම් අන්දලා සරසන ශරීරය. ඉටිපන්දම තමයි කොයි වෙලාවේ නිවෙයිද ෂුවර් නැති ජිවිතේ.මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජිවත්වෙන මිනිස්සු ඉන්න මේ සමාජෙට නිකම්ම නිකන් හදලා එල්ලන කුඩුවකින් ජිවිතේ අනිත්ය ගැන පාඩමක් කියලා දෙන එක කොච්චර හොදද මචෝ. ඇත්තම නොව්නත් ඒකෙන් ගන්න දෙයක් තියෙනවා නම්...