1. Mint90

    Bodybuilding Motivation Vol #1

    machan uba sirawata mahansi wela thread tika liyanawa,thanks machan
  2. Mint90

    ආතතියට බුදු දහමින් ඔසුවක්

    valuble post bro... :) rep +
  3. Mint90

    java sinhalen

    මචන් පොඩි උපදෙසක් දෙන්නම්,තරහ වෙන්න එපා.සුද්දො හොයාගත්ත දේවල් සින්හලෙන් ඉගෙනගන්න try කරන්න එපා බන්.අසාර්තක වෙනවා මොකද වටිනම concept මිස් වෙනව සින්හලට translate කරද්දි.තරහ වෙන්න එපා මචන්,මට දැනුනු දේ කිව්වෙ.... :)
  4. Mint90

    විස්මිත නගරය

    patta ban....
  5. Mint90

    AX1_ගන්නකලින්_2කොටස

    මචන් අනිත් trail bike ගැනත් දාමුකො.මෙතරම් විස්තර නැති උනත් අවුලක් නෑ.basic ටිකවත් දාමු.මම පට්ට ආසයි බන් trail bike වලට :lol:
  6. Mint90

    Bodybuilding ඩයට් කරන්නේ කොහොමද ?

    bump machan,niyama article tikak liyala tibuna.
  7. Mint90

    මම කසාද බඳිනවා

    හොඳ වැඩේ :lol: සුභ පැතුම් මචන් :yes:
  8. Mint90

    මට මැරෙන්න බෑ බන්

    අනේ මචන් උඹ කෙල්ලෙක් නිසා අරෙන්න වෙන ඕනෙ දෙයක් නිසා මැරියන්.කෙල්ලෙක් නිසානම් මැරෙන්න එපා මචන්.උඹ මොකක්ද target එකකට යනව කිව්ව නේද අන්න ඒකට පලයන්,මම අවුරුදු හතක් කෙල්ලෙක් පස්සෙ ගියා බන්.සත පහකට ගනන් ගත්තෙ නෑ මාව.එකාලේ තරම් බලු වෙලා නෑ කවදාවත්.ඇත්තෙන්ම හොඳ කෙල්ලන්ව අල්ලන්න ලේසි නෑ බන්.උබ හොඳ තැනකට...
  9. Mint90

    කච්චතිව්

    good post machan
  10. Mint90

    Victor Ratnayake මහතාගේ සින්දුවක්....

    Victor Ratnayake මහතාගේ සින්දුවක්.... මේ සින්දුව අහුවමයි මචන්ලා, පුදුම හැඟීමක් හිතත දැනුනෙ....පුලුවන්නම් අහල comment එකක් දාල යන්න සින්දුව ගැන :) අපෙ හැඟුම්වලට ඉඩ දී මොහොතක්‌ ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌......// හඳ පානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ.....// 3QpOLK9ZM-Q
  11. Mint90

    අලුත් තාලේ වැළ (18+, කොල්ලො කුරුට්ටො දුප්!)

    මම් ඕක මෙහෙත් කරන්න ගියා බන්,hospital එකෙන් ආවට පස්සෙ video එක දාන්නම්කො :lol::lol::lol:
  12. Mint90

    මිනිස් මසට රහවැටුණු තිරිසන්නු (13+)

    එල මචන්.මම එලකිරියෙ මුලින්ම කියවපු නූලක්, Jim Corbett ගෙ වෙනම පොතක් තියෙනව මචන් ඉන්දියාවෙ මිනී කන කොටි,දිවියො දඩයම් කරන ඒව ගැන ලියවෙච්ච.ඒක නම් පට්ට පොත. :) තාම රෙප් දෙන්න බෑ බන්.මම අලුත්.no rep power :baffled:

    No contents