1. Mint90

    පන-පොවන-සේයාරුව

    මිනිස්සුන්ගෙ දුක මාර market නේද බන් :frown: මොනව උනත් good post මචන්...
  2. Mint90

    hello....

    welcome machan,amath aluth...
  3. Mint90

    ♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

    Happy B'day ayye... මම නම් එලකිරියට අලුත්,මම දන්න එකම කෙනයි මෙකෙ ඉන්නෙ...තාම මේකෙ වැඩ කෙරෙන්නෙ කොහොමද කියල හරියට මීටර් නෑ :lol:
  4. Mint90

    සැහෙන කාලෙකින් ඇක්ෂන් movie දෙකක් බැලුවා

    ඔව් බන් මාත් ඒක නිසා තමයි බැලුවෙ.එහෙම experience වලට ඇත්තටම face කරන කෙල්ලො කොයිතරම් ඇද්ද නේද බන් මේ ලෝකෙ.පව් බන්.කැමැත්තෙන් කරනව නම් කමක් නෑ :(
  5. Mint90

    සැහෙන කාලෙකින් ඇක්ෂන් movie දෙකක් බැලුවා

    මමත් films දෙකම බැලුව මචන්,මට නම් දෙකම හොඳයි,එත් john wick එකට තමයි ආසම.එකෙ තියෙන ford mustang-1969 කාර් එක පට්ට ලස්සනයි බන්.... මොනව උනත් දෙකේම පෙන්නන්නෙ අවි ගත්තෝ අවියෙන්ම නැහෙන හැටි තමයි.... :)
  6. Mint90

    මාර පාර

    මචන්,මම මේ comment එක ගැන නෙවෙයි කියන්න යන්නෙ,මේ 4to එක අරන් තියෙන්නෙ අපේ ගම හරහ යද්දි :) ඒක කියන්නෛ ඕනෙ උනේ :cool:
  7. Mint90

    - විශාල ජනතාවක් සහභාගී වූ මළගෙවල් -

    good post machan.... rep denna danne na,tama denna puluwannda danneth na :)
  8. Mint90

    නොමිලේ අන්තර්ජාලයට පිවිසෙන්න රටපුරා Wi-Fi කල&a

    :sorry: mb 100 ක්,වැඩි නැද්ද බන් :D
  9. Mint90

    කොත්තු

    ආනේ මචන් ඉඳල හිටල පොඩි වෙනසකට කඩෙන් කාපන්,කඩවල තියෙන ජරාව නම් කන්න පුරුදු වෙන්න එපා :baffled: .දැන් අර knor එකෙන්ද කොහෙද එක එක රසට chemicals හදල එවනව සම්බෝලෙටයි,පරිප්පු වලටයි. ඕව දාල කාල හදිස්සියකට ගෙදර සාමාන්‍ය විදිහට හදන කෑම ටිකකක් කන්න බැරිවෙයි.......... :sorry:
  10. Mint90

    3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි

    අඩෝ පට්ට මචන්.නියමෙට තියෙනව... පුලුවන්නම් පින්තූර පොඩ්ඩක් පොඩියට දාපන්.
  11. Mint90

    සෙම්බුවත්ත

    නියමයි මචන්...ගෝඩ් පොස්ට්...
  12. Mint90

    ලෝකප්‍රකට_Harrods_සංකීර්ණය_නරඹමු !

    thanks මචන් අපිවත් london එක්කන් ගියාට... :D
  13. Mint90

    පැන්සල - සිංග්‍රීසි - සිංහලට පරිවර්තනය කරන &#3

    ela මචන්,මේ comment එක දාන්නෙත් පැන්සලෙන් තමයි.නියම software එකක්.අනිත් අයටත් පාවිච්චි කරන්න recomand කරනවා...:)
  14. Mint90

    කඩ්ඩ ගැන සරළ ප්‍රශ්නයක්

    ela මචන් හොඳට පැහැදිලි කරල තියෙනව,හැබැයි හමදාම වගේ කුපාඩි උදාහරණයක් තමයි අරන් තියෙන්නෙ... :)
  15. Mint90

    Colombo Motor Show 2015

    යන්න බැරි උන අයට 4tos පෙන්නුවට thanks මචන්,මමත් ගියෙ නෑ :)
  16. Mint90

    බයිකර්සලා වරෙව් ෆුල් ෆේස් හෙල්මට් තහනමට &#3473

    මූන cover කරන්න පුලුවන් fullface වලින් විතරද බන්,අනික 600cc වලට වැඩි bike ඔනෙද හොරකමේ යන්න.250cc හොද trail bike එකක් ඇති ලoකාව හෙල්ලෙන්න ගේමක් දෙන්න :D අනික ජීවිතේ පරදුවට තියල හොරකමේ යන්නෙ prado,benz ගන්නද.රටේ හැම මිනිහෙක්ටම හොඳන් ජීවත් වෙන්න පුලුවන් ආර්තික තත්වයක් හදන්න සැලසුමක් හදන්න...

    No contents