heart touching මචන්,මමත් ඉස්කොලෙ යනකාලෙ කෙල්ලෙක්ට love කලා,අවුරුදු හතක් පස්සෙන් ගියා බන්.වචනයක් කතා කරන්න පුලුවන් උනෙ නෑ.දැන් එය පේරා ඉන්නෙ.හැබැයි fb එකෙන්,මගෙත් එක්ක ගොඩක් ෆිට් උනා.එයාට දැන් bf කෙනෙක් ඉන්නවලු.ඊට පස්සෙ මට තාම වෙන කෙල්ලෙක්ට හිත ගිහින් නෑ බන්.මම එලකිරි එකේ ත්රෙඩ් කියවන්න පටන්...