දැන් ඩයල් එකක් ආවා ඔෆිස් එකට අපේ බෝසාව අල්ලාගෙන onmax DT ගැන කතාව .මෑන් ලක්ෂ 19 ක් දාළලු තියෙන්නේ ,දවසකට එකව්න්ට් එකට 13000 එහා වැටෙනවා කිව්වා ,සමහර දවස් වලට ලක්ෂ 2 වැටුනා කියලත් කිව්වා , මටත් එන්න කිව්වා මන් කිව්වා සල්ලි නෑ කියලා මන් කිව්වා මන් බයිනෑන්ස් කරනවා කියල ,බයිනෑන්ස් කරන උනුත්...