අලුත් ස්කෑම් එකක්ද මේ ONMAX DT

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් ඩයල් එකක් ආවා ඔෆිස් එකට අපේ බෝසාව අල්ලාගෙන onmax DT ගැන කතාව .මෑන් ලක්ෂ 19 ක් දාළලු තියෙන්නේ ,දවසකට එකව්න්ට් එකට 13000 එහා වැටෙනවා කිව්වා ,සමහර දවස් වලට ලක්ෂ 2 වැටුනා කියලත් කිව්වා , මටත් එන්න කිව්වා මන් කිව්වා සල්ලි නෑ කියලා මන් කිව්වා මන් බයිනෑන්ස් කරනවා කියල ,බයිනෑන්ස් කරන උනුත් බනිනවලු මුන්ගේ කම්පැනි එකට ඒ උනාට කම්පැනි එක ලේජිට් කියන්නේ ,බොසා නම් අහු උනා වගේ ,මුකුත් කියන්නත් බෑ මන් දන්නේ නෑ කියලා නිකන් හිටියා , අපිට කිව්වේ නැත්තේ අපි බනි කියලලු, අදම ඩොලර් ලක්ෂයක් දාගන්න කතාව ,දැන් උනත් රෙජිස්ටර් කරන්න පුළුවන්ලු . කම්පනි එක ගැන මූ වගකියනවා කියන්නේ .,ප්‍රශ්නයක් ආවොත් උගෙන් අහගන්නලු .වෙන අයගෙන් අහන්න එපා කිව්වා උන් බොරු කියනවා කියල

    අලුතින් කොයින් එකකුත් රිලීස් කරනවාලු මුන්ගේ කම්පැනි එකෙන් ,මොකක්ද බන් ඔය ONMAXDT කියන්නේ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Binance earn wage scene rkakda
    බයිනෑන්ස් ක්රිප්ටෝ කරන උන් බනිනවලු බොරු කරන්නේ කියලා ,උගෙන්ම අහන්න කිව්වා වෙන අයගෙන් මේ ගැන අහන්න එපා කිව්වේ .බෝසාත් හෙන උනන්දුයි වැඩේට .කීයක් ගලවයිද දන්නේ නැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    වග කියනව කියන්නෙ ඌ දානගානට අදාලව ඇපයක්වත් තියනව නම් ඔන්න දාපන්.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තේරුම් කරවන්න බෑ. බොසාගේ දුවගේ නම්බර් එක ඉල්ලන් එලකිරි එකේ ලින්ක් එක යැව්වා.ගෙදර ගිහින් අහගන්න කියල
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,653
    1,152
    113
    Kottawa
    lol matath giya sathiye kenek kiwwa oya gena. thama degree ekak karnawa. unge yaluwo godak dala honda ganak hoyanawa kiwwa.. mata nam ahapu gaman ma theruna dada scam ekak kiyala
     
    At first glance, I perceived it as a something about a motorcycle (DT). :rofl:

    1672471359728.png
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,600
    113
    ලගදිම සල්ලි අරන් මාරු වෙයි.. ඕවට නම් අහු වෙන්නෙපා
     
    • Like
    Reactions: zid2021