දැක්ක පලියට දාල නිකන් මෝඩ වෙන්න එපා බන්. ඔලුව ඇතුලේ මොලයක් කියල එකක් තියෙනවා නම් එකෙන් පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරපන් නිකන් චා වෙන්නේ නැතිව..
ඔය මහලොකු දේශප්රේමී කියාගන්න උන්ටම තමා දැන් ඕනේ වෙලා තියෙන්නේ මේ රටේ තවත් යුද්දයක් ඇති කරන්න. එකට උන් පුළුවන් උපරිම දේ කරනවා. උබ නිකන් එක එකාට බලෙන් කඩේ...