සුබ සැන්දැවක් ඔක්කොලටම ,
මම අද මගේ Telephone bill එක pay කරන්න SLT එකට ගියා. :D
ඉතින් මම නිකමට වගේ reception එකේ ඉන්න කෙනා ගෙන් ඇහැව්වා "මේ 30GB limit කරනවා කියන කතාව ඇත්තද" කියල :oo:.
පස්සේ උන් කියනවා "එහෙම එකක් නැහැ" කියල:baffled:.
උන් හොදටම sure කරලා කියනවා "එහෙම දෙයක් දැනට slt එකෙන්...