1. S

    Youtube_Help

    try karala thiyenawada?
  2. S

    Youtube_Help

    youtube චැනල් 2ක් එකම adsense එකවුන්ට් එකකට coonect කරන්න පුලුවන්ද?දන්න කෙනෙක් කියන්න.. .පස්සේ කචල් යන එකක් නෑනේ ...tutorials තියෙනවනම් දාන්න
  3. S

    Adsense_help

    කවුරුවත් නැද්දෝ :shocked::shocked::shocked:
  4. S

    Adsense_help

    මචං ලා මට youtube payment එකක් 21 process උනා ..මම දුන්නේ සම්පත් බෑන්ක් එකවුන්ට් එකක් ..තාම payment එක ආපු නැති හින්දා මං බැංකුවට කතාකලා ..උන් කියනවා දැන් direct payement නවත්තලා තියෙන්නේ කියලා..මේකට මොකක්ද කරන්න පුළුවන් ??මේක බොරුද ? දන්න එකෙක් හෙල්ප් එකක් දීපල්ලා ...සල්ලි ටික නැති වෙයිද ?
  5. S

    ලොකු_පිනක්

    විනාඩියක් මේ ගීතය අහන්න.. මේ දෙන්නගේ දක්ෂතාවය බලන්න..මගේ අයියා කැමතියි එයාලට නොමිලේ සින්දුවක් කරලා දෙන්න...මේ දෙන්නා ඉන්න තැනක් හරි සම්බන්ධ කරගන්න විදිහක් හරි හොයලා දෙන්න.ඉදිරියට එන්න උදව් කරන්න ..ඔයාලටත් ලොකු පිනක්... . . . . . . . . 9IeXH2y_7qs අයියගේ FB Page එක...
  6. S

    Wire_Transfer

    RFC RFC එකට දැම්මම වෙනස මොකක්ද?හොඳම rfc bank එක මොකක්ද?
  7. S

    Wire Transfer

    RFC එකට දැම්මම වෙනස මොකක්ද?හොඳම rfc bank එක මොකක්ද?
  8. S

    Wire_Transfer

    sampath සම්පත් එකට එන්නේ නැද්ද?
  9. S

    Wire_Transfer

    මචන්ලා හෙල්ප් එකක් ඕනේ මගේ youtube එකේ payments 100$ පන්නනවා.සම්පත් account එක wire transfer එකට add කලොත් ඒකට සල්ලි එනවද?නැත්නම් commarcial account එකක් ඕනෙද? wire transfer නේද සල්ලි ගන්න හොඳම විදිහ ?:oo:
  10. S

    දක්ෂ_දරුවෙක්

    ලස්සනට සිංදු කියන පොඩි දරුවෙක්ට මගේ අයියා අලුතෙන් එන්න තියෙන ළමා චිත්‍රපටියකට සින්දු කියන්න අවස්ථාව දුන්නා.... ඔයාලා මොකද හිතන්නේ මේ පොඩි කොල්ලා ගැන ??;);) . . . . .. zPlfUALkGno
  11. S

    NimHim_Movie

    මචෝ ෆිල්ම් එක බැලුවා....මේක කොපියක්ද කොහෙද ?? :baffled::baffled::baffled: . . . . . . .. UFkQlZBDVvs
  12. S

    Ethalaya_movie

    චමත්කාව හම්බ උනා...:lol::lol: . . . .. . . . . . . K3f10JTI8U8
  13. S

    Gota_2020

    ගෝඨාභය මැති ඔබයි රජින්දා . . . . . . . . . . . DgLSxjP6iqE
  14. S

    කෙල්ලගේ_වීඩියෝව

    කෙල්ලගේ_වීඩියෝව දිල්ෂා වෙනුවෙන් නිර්මාණය කල ගීතයේ Music වීඩියෝව රූ ගත කිරීමේ වීඩියෝව මෙතනින් නරඹන්න ..හීනයක් ප්‍රේමයක් ගීතය පාසලේදී ගායනා කල වීඩියෝවක් ජනප්‍රිය වීම නිසා මේ කෙල්ලට ගීත ගායනයට අවස්ථාවක් ලැබෙනවා..:D:D . . . . .. . . . . . M2hE_Wo3u18 මේ වැඩේ හොඳයි කියලා හිතන අය ඔයාලගේ අදහස්...
  15. S

    Asanki_De_Silva

    asanki
  16. S

    Asanki_De_Silva

    චිතරපටය බැලුවා...පට්ට ලස්සනයි... චිතරපටය බැලුවා...පට්ට ලස්සනයි...:D:D
  17. S

    Asanki_De_Silva

    අලුත් කෑල්ලක් බැහැලා ...අසංකි ද සිල්වා . . . . . . . . . කොළඹ වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා හලේ පැවැත්වුණු රෂ් සිංහල චිත්‍රපටයේ විශේෂ අවස්ථා ymO0uMtXKZ4
  18. S

    Surprise

    ko kawuruth neddooo??
  19. S

    Surprise

    ලස්සනට සින්දු කියන දක්ෂ කොල්ලෙක්ට දුන්න පට්ට surprise එකක්. මෙයාට සිංහල ,හින්දි සින්දු ලස්සනට කියන්න පුළුවන්..ඔයාලගේ අදහස් කියන්න.. අපේ අයියගේ තවත් වැඩක් :rolleyes: . . . . .. . . . . .. . tN1jyu2dh4k
  20. S

    Model_කෙනෙක්

    janitha kawda janitha??

    No contents