මචන්ලා හෙල්ප් එකක් ඕනේ
මගේ youtube එකේ payments 100$ පන්නනවා.සම්පත් account එක wire transfer එකට add කලොත් ඒකට සල්ලි එනවද?නැත්නම් commarcial account එකක් ඕනෙද? wire transfer නේද සල්ලි ගන්න හොඳම විදිහ ?

Dan Nam Delay machan.