මේකනේ බන් , කොල්ලන්ව බයිට් කරන්න , ගොන් ජෝක් කරලා ආතල් එකක් ගන්න පුළුවන් හොඳම දේ තමයි සමලින්ගිකත්වේ කියන්නේ ... අර චුටි කාලේ නම් "මෙයාට කෙල්ලක් ඉන්නවා , හු හු" වගේ එකක් කියල ආතල් ගන්න පුළුවන් එත් දැන් එහෙම බෑනේ ,,, දැන් කියන්න වෙන්නේ එකේ අනිත් පැත්ත .... එකනේ ඔය කොමඩි වීඩියෝ වල උනත් ගොඩක්...