එහෙම ටයිප් කරලා මෙතන එක කියල බැහැ ,ප්රැක්ටිකල් පෙන්නන්න ඕනි ..බාර් එකේ පලවෙනි කික් එකට කිව් (cue )කරගෙන යන සින්දුවේ ස්පීඩ් එක ටැලි කරලා (BPM) මික්ස් කරන්න ඕනි කිව්වට ඔතන එක එක සින්දු වලදී එක එක කතා තියනවා උබ කනින් අහල කරන්න ඕනි වැඩක් එක .. හරියට ඉගෙන ගන්න ඕනිනම් විතරක් ඔතන සැහෙන්න ඉගෙන ගන්න...