කලාත්මක හෙළුව අව්ලක් නැද්ද ? ලිංගිකත්වය වහන තැන කුතුහලය වැඩියි , ඔය සම්භාව්ය 5 වෙනි මණ්ඩලේ ආවේ කලාත්මක හෙළුව තමයි .. යෙරුනිගේ ලාවට පෙන ජංගිය එතකොට අර රුවන්ගිගේ පොඩ්ඩක් ඇරලා තිබුන ගව්ම මොනවා කිව්වද මහත්තයෝ , ඇදුම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉදල කතා කියන ගොබ්බ වර්ගයේ සෙක්ස් අසහන කාරයෝ කලාත්මකව...