මේක ලංකාවේ නෙවෙයි ඇමෙරිකාවේ උනත් මේ දේ සිද්ද වෙනවා මහත්තයෝ ,රටේ ප්රසිද්ධ පුද්ගලයෝ දෙන්නෙක්ගේ එකක් කියන්නේ ඉතින් තව මොනවා අහන්නද ? ජනප්රියත්වය හොද පැත්ත වගේමයි නරක පැත්ත
ඉතින් ඕවා වීඩියෝ කරගන්න එක කොච්චර හොදද නැද්ද කියල හිතන්නත් තිබුන ..
හැබැයි ලෝකෙටම හැදියාව උගන්වන ලංකාවේ සන්ස්රුතික...