කවුද කියන්නෙ? Linux distributions තියෙන්නෙ Elementary, Mint, Ubuntu දෙක තුන විතරද? ඕනෙ තරම් Linux distributions තියෙනවා පරණ computers වල වැඩ කරන. මේ ලෝකෙ Linux distributions දාස් ගාණක් තියෙනවා බං. මෙන්න පරණ computers වල වැඩ කරන Linux distributions ටිකක්. [මං කැමති පිලිවෙලට හදල තියෙන්නෙ.]
1 -...