Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බුලත් විට
හොදට දත් මැදපන්.
User404
Post #75
May 3, 2014
Forum:
ElaKiri Talk!
බුලත් විට
5-6
User404
Post #74
May 3, 2014
Forum:
ElaKiri Talk!
බුලත් විට
:lol::lol:
User404
Post #69
May 2, 2014
Forum:
ElaKiri Talk!
බුලත් විට
මෝරලා වැඩි බුලත් කොල කෑවහම කට පොඩ්ඩක් පිච්චෙනවා වගේ දැනෙනවා. අඩුවෙන් මෝරපු ඒවා කෑවහම බුලත් විට දියාරු ගතියක් දැනෙනවා. ගානට බුලත් කොලේ තෝරලා ගන්න ඕනෙ.
User404
Post #68
May 2, 2014
Forum:
ElaKiri Talk!
බුලත් විට
මං අර කලින් කිව්වා වගේ තමයි. පොල් මුඩ්ඩකින් වත් මැදලා බලපන්.
User404
Post #64
May 2, 2014
Forum:
ElaKiri Talk!
බුලත් විට
අනේ මංදා බං. වෙලාව බල බල ඕක කන්නෙ නෑ. :P
User404
Post #63
May 2, 2014
Forum:
ElaKiri Talk!
Linux කට්ටිය එන්නලා...
එළ.. හැම වෙලාවෙම වෙලා update වෙලා ඉන්න එක හොදයි. එහෙම උනාම ගොඩක් ප්රශ්න අඩුයි.
User404
Post #986
May 2, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Dark theme එකක් එක්ක පාවිච්චි කරන්න පුලුවන් ලස්සන icon theme එකක් කියපල්ලකො. හැබැයි Xfce වලට හොදට support කරන්නත් ඕනෙ.
User404
Post #984
May 2, 2014
Forum:
News & Discussion
බුලත් විට
ටික දවසක් කෑවහම පුරුදු වෙයි. :P
User404
Post #60
May 2, 2014
Forum:
ElaKiri Talk!
Linux කට්ටිය එන්නලා...
මොකද්ද ඔය බලන්න හදන sub එකේ format එක? SRT? SSA? ASS? SUB?
User404
Post #983
May 2, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Parole, Xnoise පාවිච්චි කලාද? Parole කියන්නෙ Xfce player එකක්. Xnoise නම් Ubuntu repos වල තියෙනවද දන්නෙ නෑ.
User404
Post #982
May 2, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
VLC එකෙන් හොදට sinhala subtitles බලන්න පුලුවන්. හැබැයි .SSA format එක විතරයි. නැත්තන් Totem, Parole, Xnoise වගේ එකක් පාවිච්චි කරන්න පුලුවන්. [For .SRT fromat]
User404
Post #978
May 2, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
මං කලා බං. දෙයක් නෑ. පට්ට ලේසියි.
User404
Post #977
May 2, 2014
Forum:
News & Discussion
බුලත් විට
ඒක තමයි මං කිව්වෙ බුලත් කාලා දත් නොමැද ඉන්න එපා කියලා. :nerd:
User404
Post #58
May 2, 2014
Forum:
ElaKiri Talk!
Linux කට්ටිය එන්නලා...
අනේ මංදා බං. මං ඕක පාවිච්චි කරලා නෑ. ඔහොම කලොත් හරියයි කියලා හිතුන ටිකක් කිව්වෙ. Wijesekara keyboard එක පාවිච්චි කරපු එකෙක් ඇවිල්ලා උදව් කරපල්ලා මූට.
User404
Post #959
May 2, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
එළ.. එළ.. මාත් ලගදි තමා උනේ. ඒ උනාට දෙවනියට posts වැඩිම මගෙ. :rolleyes:
User404
Post #956
May 2, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
LibreOffice වල යට status bar එකේ language එක සිංහල කියලා select කලාද? සිංහලෙන් type කරන ගොඩක් වෙලාවට ඒක auto select වෙන්නෙ language එක හින්දි කියලා. කෝකටත් LKLUG font එක දාගෙන බලපන්කො. Link - http://sinhala.sourceforge.net/files/lklug.ttf
User404
Post #955
May 2, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
මං හරියටම දන්නෙ නෑ ඔය ගැන. එකෙක් වත් උත්තර දීලා නැති නිසා කියන්නෙ. විජේසේකර keyboard එකෙන් type කරද්දි මොකක් හරි විශේෂ font එකක් තියෙනවද? [Maybe LKLUG] ඒ font එක LibreOffice වලත් දාලාද තියෙන්නෙ?
User404
Post #951
May 2, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
මං Manjaro අයින් කරලා Arch install කරන්න යන්නෙ. මෙතන Arch install කරගත්ත අයියලා ඉන්නවා නේ? පොඩ්ඩක් කියපල්ලකො Arch install කරන හැටි. :)
User404
Post #948
Apr 30, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
ඕකෙ menu එක නිකන් Xfce menu [Whisker menu] එකේ පැත්තෙන් එන ඒවා යටින් දාලා හදපු version එක වගේ. :lol:
User404
Post #947
Apr 29, 2014
Forum:
News & Discussion
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom