දරුවන්ට හතිය හැදෙන්නේ ඇයි
පාසල් යන දරුවන්ට හතිය හැදෙන්නේ ඇයි
පාසල් ( School ) යන වයසේ බොහෝ දරුවන් අතර පපුවේ රාං රූං ශබ්දය හෙවත් හතිය රෝග තත්වය ඉතාම සුලබව දක්නට ලැබේ. ශ්වසන පද්ධතිය ආශි්රත අවහිරතාවය එහෙම නැත්නම් අවරෝධනයක් නිසා ඇති වෙන රෝග තත්වයකි. ශ්වසන මාර්ගය ආශ්රිත නාල ඉදිමීම නිසා ඇති වෙන...