wife ගේ ගෙදර set වෙන වෙලාවට මාමණ්ඩි, මස්සිනා , නෑදෑ පුතා හෙණ music වගේ ඇඩ් දාන පොරවල්.මයික්ස එක දෙන්නෙත් නෑ.විශාරද ගීත විතරයි. ළඟදී මට වැඩි වෙලා වහපියව් පරයි කටවල්, ඕකුන් විතරද ගායකයෝ කියලා අජිත් ගේ සින්දු 2යි, BSB එකකුයි කිව්වා. කට්ටිය මුණෙන් මූන බලාගෙන ඉන්න එක video වල තියෙනවා.
අව්ලක් නෑ...