1. Brandy2020

    මෙහම කෑවොත් අපේ කොල්ලො මැරෙයි

    දිගටම red meat කාපුවහම ත් එහෙම වෙනවා.
  2. Brandy2020

    Pakistan ගොන් කිරි බීපල්ල 😁

    Nestle එකට‍ වඩා හොඳ ඇති. අද no msg, nestle noodles promtion එකක් තිබ්බා cargills එකේ. sample කාපු වෙලේ ඉඳන් වතුර තිබහ. උන් කරන බොරු වලට මිනිස්සු අහු වෙනවා
  3. Brandy2020

    මෙහම කෑවොත් අපේ කොල්ලො මැරෙයි

    චීන්නු නම් බිත්තර 8ක්‌ විතර දවසට කනවා, පිටි,fiber නැතිව meat, egg කෑවහම toilet අසන්නයේ ඉන්න වෙනවා මට නම් .
  4. Brandy2020

    මහර බන්ධනාගාරෙ ගාව සද්දෙ දාන්න ආව ජෙප්පා!

    යට ඉන්න වාරියපොළ කොල්ලා, උඩ ඉන්න එකා නෙවේ
  5. Brandy2020

    ජෙප්පො උද්දච්චද? පොඩි වැඩක්වත් කරගන්න බැරිද?

    මුහුණ පෙන්වලා statement එකක් දෙන්න බයයි. එතකොට ඌ වගකීම ගත්තා වෙනවා ඒකටත් එක්ක මහින්ද ගේ කාලේ.... දැන් EGL ( Generation body of CEB ) chairman, හැම වෙලේම අහන්නේ මට හිරේ යන්න වෙයිද කියලලු. 😂 ------ Post added on 1785553990
  6. Brandy2020

    අම්මෝ හුත්තෝ කොල්ලෝ දෙන්නා වෙන් වෙලා 😣

    කටානේ කොයි හරියේද? මමත් නිතරම ඇදල යන පාරක් කාර් එකේ. winch දාල වාහන අදිද්දී, තවත් cable වැඩක් කරද්දී ළඟින් වත් යන්නේ නැහැ, ඔය film එක බැලුවට පස්සේ ------ Post added on 1785544904
  7. Brandy2020

    කියවන්න හොද පොත් ටිකක්

    තිබ්බථයේ මළපොත
  8. Brandy2020

    බැන්දට පස්සේ වයිෆ් vs නැන්දම්මා

    wife ගේ අම්මා අවුරුදු 6-7ක්‌ ළමයි බලලා දුන්න. රසට කෑම හදලා දීලා 78 in 95kg වෙනකම් බර වැඩි වුණා. බේබදු මාමණ්ඩි හදන්න apahu මහ ගෙදර ගියා. හිටියා නම් මාර හොඳයි. දැන් වුනත් මම කන හාල් වර්ගේ වෙනම උයනවා. ගෙදර බෝතලයක් තියෙනවා දැක්කොත්,.... ඕක බොන්න, නැත්නම් දීලා දාන්න කාටහරි කියනවා.දැන්නම් අසනීප වැඩියි.
  9. Brandy2020

    Raize = තුන් පූට්ටු SUV

    ගත්ත උන් ගහන්නේ 95, මගේ යාලුවෝ
  10. Brandy2020

    කප්පම් දීපන්, නැත්තන් පුක පලනවා 💩🍑

    රිතූ ආකාර්ෂා ගේ ගෙවල් පන්සල පාරේ...( Fransis lane කෙලවර පරණ නුවර පාර ) ඒකිගේ අම්මා කරෝල කඩයක් බත් කඩයක් කළා. පරණ නුවර පාර ලොකු කරන්න තාප්ප කැඩුවේ බලෙන් මූ, එව්වගේ වන්ඩියත් මූ අරන් තිබ්බා. පස්සේ naduwen ගෙවන්න වුණා. Epi.....Tablet වික්ක ලොකුම පොරක් තමයි මාලක, ඒක wikileaks paper වලත් තියෙනවා
  11. Brandy2020

    ආගමික සිරකරුවෙක් !

    ඇසල පෙරහැර ලඟයි බව, නිරාගමික සොන්න post වලින් පේනවා... ලෝකේ ලස්සන කරන්න ඕනේ නම් මස් මාළු නොකා පයින් ඇවිදපන්. බෞද්ධ වුණා කියලා අපට ලෝකේ ලස්සන කරන්න ඕනේ නෑ. ලස්සන කරන්න ගිහින් අතු ගෑවිලා ගියා ගොඩක් රටවලින්. බෞද්ධ hitmen ඕනේ කාලයක් ඇවිත් ආයේ.
  12. Brandy2020

    Raize = තුන් පූට්ටු SUV

    fronx 95 only
  13. Brandy2020

    Raize = තුන් පූට්ටු SUV

    Raize එකක් ගන්න හිටියේ... දැන් vitz 10ක්‌ ගන්නවා බං.... බීලා එලවන්න එකයි, බල්ලට එකයි, කඩේ යන්න එකයි..... 2ක්‌ ගන්නවා parts වලට. පාකින් නැති එකමයි ලොකුම ප්‍රශ්නේ.
  14. Brandy2020

    උඩපළාත, සිද්ධිය එක්ක සොයන්න ඕන දේ...

    නාරාහේන්පිට පුද්ගලික රෝහල් ඔක්කොම ආණ්ඩුවේ ඉඩම් වල නිකන් ගහපුවා. රජයට පිස්සු නෑ.... අපට වුනත් පුළුවන් ක්‍රමේ ට ගියොත්. ඊට පස්සේ ඉඩම බැංකුවට තිබ්බ, loan එකක් ගැහුවා.
  15. Brandy2020

    රාජ්‍ය සේවයේ පගාව...

    25,000 ඉල්ලුව බං 91 දී මාව ඉස්කෝලෙකට ගන්න. ඒ කාලේ ගුරු පඩියත් 15,000වත් නෑ. හිතපන්කෝ කෙරුවාව. එක පකෙක් වත් ඔලුවේ තියාගෙන යන්න එපා, පස්සේ දුක හිතෙයි. Sport ගුරුවරු නම් ළමුන්ගේ මව් වරුන්ට අරින්නමයි හදන්නේ.
  16. Brandy2020

    "සත්‍ය බොහොම කටුකයි" කොල්ලගේ ගෙදර 😍

    ඔහොම කට හැකර එකියක් හිටියා දහම් පාසලේ, පංතියේ.... කථික තරඟ වලින් එක. ළඟදී හම්බුනා NPP සමිතියක ලොක්කි, සීට්ටු දානවලු රස්සාවට. මම ඇහුව, කටෙන් වැඩක් ගන්න පුළුවන් job නේද? කියලා.

    No contents