1. Brandy2020

    L’Occitane ඇබ්බැහිවන සුලුයි.

    තුන්සෝමේ ඇයි ඔව්වා අපට කියන්නනේ.... මෙහෙ රස්නෙට විනාඩි 5යි ඕවගේ සුවඳ තියෙන්නේ
  2. Brandy2020

    මීගමුව බන්ධනාගාරෙ luxury life

    අනුරාධපුර
  3. Brandy2020

    අදකාලෙ කෙල්ලො කැමති මොනවගේ කොල්ලොන්ටද?

    ගෙදර ඉන්න, සල්ලි තියෙන අයට
  4. Brandy2020

    Polite විදියට කෙල්ලෙක් ට මැසේජ් කෝල් කරන්න එපා කියන්නේ කොහොමද ?

    ප්‍රජනනය කරන්න ලෑස්ති ද නංගි කියලා අහපන්....
  5. Brandy2020

    මාලිමා JVP සංවර්ධන News: හෝටලයක් කරන්න ගිය බෝගම්බර යළි හිරගෙයක්ම කරන්න ගැසට්ටුවක් ගහයි!

    අතහැරලා දාපු building හොයනවා ඇත්තේ..... මම නම් කියන්නේ විශාල වගා බිම් ඇතිකරලා උන්ව දාන්න ඕනේ.
  6. Brandy2020

    ඩෙන්ගු එන්නත අනිවාර්යෙන් විද්දෙ නැත්තන් හිරේ! 🔴

    කොහොම ගත්තත් වෙන්නේ මළ පිටවීම ට උදව්වක්. දන්නේ නැහැ. අගුනෙකුත් නැහැ, ගුණයක් නැත්නම්. ------ Post added on 1783573100
  7. Brandy2020

    මාලිමා JVP සංවර්ධන News: හෝටලයක් කරන්න ගිය බෝගම්බර යළි හිරගෙයක්ම කරන්න ගැසට්ටුවක් ගහයි!

    ඔව්වට හැම එකම ආණ්ඩුව කරගහන එකයි අව්ල. Lab testing වල ලෝකේ පතාක යෝධයෝ ඉන්නවා. උන්ගේ තක්සනේ, පළපුරුද්ද සහයෝගී කරගන්න ඕනේ. ඔයාලා දන්නවා ද ලංකාවේ Alchol testing වලට automated machine එකක් නෑ කියලා. ගන්න දෙන්නෙක් නෑ.... 8.8 % beer කාරයෝ
  8. Brandy2020

    මීගමුව බන්ධනාගාරය ඇතුලත තත්වය

    ළමයින්ට අරන් ගිහින් පෙන්වන්න ඕනේ
  9. Brandy2020

    ඩෙන්ගු එන්නත අනිවාර්යෙන් විද්දෙ නැත්තන් හිරේ! 🔴

    එවෙලේ 2020 දී ඉන්ජෙක්ෂන් නොගහ හිටියනම් ඔයිට වඩා මැරෙනවා. මම නම් ජිවිතේ හොඳ හැරවුම් ලක්ෂයක් විදිහට ගත්තා අර්බුදේ.
  10. Brandy2020

    ඩෙන්ගු එන්නත අනිවාර්යෙන් විද්දෙ නැත්තන් හිරේ! 🔴

    3න් වේලටම අපත්‍ය ආහාර අරගෙන් වැකසීන් එකට බැනපියව්.... මමත් 3ක් ගැහුවා. cholesterol වැඩි වුණේ කකා බිබී ඉඳලා, දැන් ඇවිදිනවා. කන්නේ අඩුවෙන්. බොන්නේ අඩුවෙන්
  11. Brandy2020

    ඩෙන්ගු එන්නත අනිවාර්යෙන් විද්දෙ නැත්තන් හිරේ! 🔴

    ඇඟ detox කරන්න ඕනේ, හිස්බඩ ත්‍රිපලා ( අරළු, බුළු, නෙල්ලි ) පෙති 2 ගානේ ගහන්න. gut health first for detoxing
  12. Brandy2020

    සමූහ ඝාතණය සෝදමු 🤓

    එහෙම වෙන්නේ නෑ බං. ගොඩක් මැරුනේ SLFP අය, UNP උන් JVP කියලා පාවලා දීලා. real JVP top & low level මැරුණේ. Job කරගෙන shape එකේ හිටපු JVP උන් බේරුනා
  13. Brandy2020

    පානදුරේ දාර බඩුවක් මැරුම් කාලා නේද සිංහලු?

    බලු වේසි කිව්වට දැන ගත්තේ දැන්
  14. Brandy2020

    මීගමුව බන්ධනාගාරෙ luxury life

    හැමදාම කුඩ්ඩෝ හැම පක්ෂෙටම වියදම් කරනවා. ලොකුවට කුඩු කරන දැදිගම ජුවලර්ස්, ඉන්දික ජුවලර්ස් වගේ එවුන් කවදාවත් අහුවෙන්නේ නැත්තේ ඒකයි
  15. Brandy2020

    හරිම දුකයි බන්.... පපුව පිච්චිල ගියා

    අද 2යි බූස්ස, අඟුණකොලේ

    No contents