මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් දැඩිව ක්රියා කරනවා - ප්රසන්න රණවීර
මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් කථානායකට එරෙහිව තවත් දැඩිව ක්රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර සඳහන් කරයි.
පසුගියදා කතානායක අසුනට වතුර වැක්කිරීම හා ප්රතිවාදීන්ට මිරිස් කුඩු ප්රහාරය තමා කළ සුළු දේවල් බවත්...