uba kiyanne UNP karayao mahindata Respect kara kiyalada mechchara kal



maha bankuwa horakapu ranilata respect karana thope respect eka apita epa







තානාපති ලා බයයි, සුද්දෝ බයයි, ගූ එන් පී කාරයෝ බයයි, කොටි බයයි, ජෙප්පෝ බයයි, අන්තව්වාදී හම්බයෝ බයයි. ඇයි මෙච්චර මහින්දට බය? හේතුව රට බෙදන්න ඉඩ නොදීම. මහින්ද බලයට ආවොත් මුන්ගේ රට විනාස කිරීමේ ප්ලෑන් ඔක්කොම වතුරේ කියල දන්නවා. එහෙනම් ඇයි වික්කමසින්හව ඉල්ලන්නේ? ඕන අතකට තියල රට පාවල දෙන බව උන් දන්නවා.
කවුදෝ කියනවා ඇහුනා
සිරිසේන මහින්දට කලේ,
"කරඩුව ඔලුව උඩ තියලා සරම කැඩුවා වගේ වැඩක්.."
කියලා

uba kiyanne UNP karayao mahindata Respect kara kiyalada mechchara kal
maha bankuwa horakapu ranilata respect karana thope respect eka apita epa![]()




ජයග්‍රහණ පෙන්නන්න චන්දෙ තියපන්කෝ. පවු බන් උබ ෆේක් කියකින් ගූ කනවද මේකේ. ඔක්කොම උබට අරිනවා තියල පවු සිරිකොතේ ලොල්ල![]()



හා හා චන්ද ගැන මතක් කරනව නෙමේ.. මහජන චන්දයෙන් ජ්‍රජාත්‍රන්ත්‍රවාදය විනාශම වෙලා යනව..උබ හදන්නෙ ජ්‍රජාත්‍රන්ත්‍රවාදය නැති කරන්ඩද 

මෛත්රීගෙ වෑයම සාර්තකයි.
1) පොහොට්ටුව සතුව තිබූ සටන් පාඨ එකින් එක ගලවා දැමුවා.
2) රාජපක්ෂවරු අපකීර්තිමත් දේශපාලකයන් බව පසක්කලා
