පිරිමි සිරුරක සුන්දරත්වය විඳිමු
කස්ටිය ගැහැණු සිරුරක සුන්දරත්වය විඳින්නැති නේ මේ තියෙන්නේ පිරිමි සිරුරක සුන්දරත්වය මට දැනෙන හැටියට
පිරිමි පපුවක තරම් රස්නයක් ගැස්මක් වෙන සුවඳක් ,ආදරයක් දැනිලා නෑ මට නම් වෙන කිසිම ජීවියෙක් ගෙන්
පිරිමි අත් පිරිමි කකුල් කොච්චර ආකර්ෂණීයද...
පිරිමි පස්සක් හම්මෝ...