කොහොමද බන් මෙහෙම ඉගෙන ගන්නේ
අපිට මැත්ස් උගන්වන සර් කෙනෙක් ඉන්නවා බන් සර් කෙනෙක් කිව්වාට අයියා කෙනෙක් අවු 22 විතර ඇති, වැඩේ කියන්නේ මට දැන් කියා දෙන මෙලෝ හසරක් මතක හිටින්නේ නැ මූ දිහා බලන් ඉන්න එක විතරයි කරන්න වෙලා තියෙන්නේ, පොර කළුයි හැබැයි හැන්ඩියා ඊයේ ඒ පැය දෙකට හිතින් හනිමූන් එහෙමත් ගියා...