1. mAjIc hAt

    දුම් බොන උන් වරෙවු,,,,

    උඹ දෙකම ගෙනෙන් දැන් ඩන්හිල් එක ගහපන් ආතල් එකක් එයි ඒත් දැන් ගෝල්ඩ්ලිෆ් එක ගහපන් ;) මේකයි මචන් පඩේට ගැහුවට මන් දැකලා තියන 70% ම සිගා ගහන්නේ වැරදියට :yes: දන්නවද සිගා 3,4කින් මිනිහෙක් ෆ්ලැට් වෙන්නම වැද්දුවෑකි හොඳට පුරුදු කාරයෙක්ව නම් නැත්තම් 1ක් හොඳටෝම ඇති බස් හෝල්ට් වලයි තැන් තැන් වලයි ශෝ එකට...
  2. mAjIc hAt

    දරුවා_ගලවා_ගත්_සුනඛයා

    අම්බෝ බලහන් ඒ ළමයා ඉපදුන ගමන්ම වගේ නේ බන් :sorry: ආතල් එකට ගහලා හම්බෙනකොට අමාරු එපා නම් හදාගන්න එකෙක්ට වත් බලලා දී ඉඳකින් :growl:
  3. mAjIc hAt

    පදක්කම_ළමයෙකුට_දීලා

    බුකියේ දකින කොට මීටර් උනේ බන් උදේම වීඩියෝ එක බැලුවට එච්චර ගාණක් උනේම නෑ :shocked: අවුරුදු 4ක් කට්ට කාල කප් එක අරන් හම්බුන මෙඩ්ල් එක දන්නේ නැති කොල්ලෙක්ට දෙනවා :( ඔන්න බලහන් අන්න ඕකයි අපේ රටේ මිනිස්සු වෙනස් කියන්නේ :rofl:
  4. mAjIc hAt

    Innovex Fully Auto Washing Machine

    බම්ප් මචන් අපි තාමේ ගලේ :rofl:
  5. mAjIc hAt

    වල්ලපට්ට

    කැපුවයි කියලා කිව්වොත් නේ බන් කවුද දන්නේ තිබ්බද කැපුවද කියලා :) විකුණන කොට කවුරු හරි ඔත්තුවක් දෙන්න පුලුවන් නැත්තම් ගන්න එන උන්ම පොලිසියේ උන් වෙන්න පුලුවන් එහෙම නැතුව වික්කයි කියලා දන්නේ නෑනේ කවුරුවත් ;)
  6. mAjIc hAt

    Kim Kardashian

    ගූගල් සර්ච් කරහන් ඕක මෙතන දාල අපරාදෙනේ බන් හයර් එක :cool:
  7. mAjIc hAt

    CCTV ගැන​

    දන්නෑ බම්ප් ;)
  8. mAjIc hAt

    කෙල්ලගේ පිරිසිදුකම ගැන පස්නයක්

    අහන්න තමා වෙන්නේ බන් දැන් නම් සිරාවට කොල්ලෙක් සෙට් උන ගමන් නිකන් ලව් කරලා අතාරින්නේ නෑනේ බන් අනිව වැඩේ කරනවා මොන සෙල්ලම වත් දාලා විසේ තිබ්බයි කියලා ඕක කැඩිලද කියන්න බෑ බන් පෙලක් අහින්සක පට්ට උන් තමා 18 සන්නියම නටලා ඉන්නේ.... ;) මොනා උනත් උඹ කෙලින්ම අහපන් කතා කරන ගමන් :cool:a
  9. mAjIc hAt

    Guess Who

    පියාගෙන පොඩි කාලේ ඉඳන් ලැබුනු ආබාශය තමා බලහන් කෝ තාත්තත් හෙන සයිස් පොරක් නේ :shocked: කොහොම උනත් මූත් ගොඩක් ෆේමස් උනේ fast and furious එකෙනුයි රෙස්ලිං වලිනුයි තමා :cool:
  10. mAjIc hAt

    SLT 4G/LTE ගත්තා...

    අද එනවා කිව්වා හයි කරන්න තාම නෑ කෝල් ගත්තාම තමා මීටර් උනේ අද නිවාඩුයි කියලා කැරි මිනිස්සු :(
  11. mAjIc hAt

    Wedding Photo

    අපේ හුත්තලා ඔහොම නෑ බන් වෙඩින් එකේ බාර් එක පටන් ගන්නකන් ඉන්නේ හොඳට ගසනවා පස්සේ නහුතෙට කැමරාව අල්ලලා ගහනවා ෆොටෝ අරුන්ට හුස්මක් කටක් ගන්නත් නෑ පස්සේ ඇල්බම් එකේ තියනවා 1000ක් පිටු පිරෙන්න එකක් නෑ හිත පිරෙන එකක් :cool:
  12. mAjIc hAt

    *** නාග මාණික්‍ය ***

    අඩෝ අපි නම් හිතුවේ කට කතාවක් කියලා ඒත් මටත් හිතුනා අහන අහන උන් කියන්නේ බොරුවක් එහෙම නෑ කියලනේ ;)
  13. mAjIc hAt

    - || ඔබ දැණුවත්ද? නැත්නම් දැණුවත් වෙන්න [-Part II-] ||-

    අම්බෝ බන් පට්ට විස්තර තොගයක් තිබ්බනේ එල එල ;) Rep +++++++++++
  14. mAjIc hAt

    Matara aya

    හරි නම් ගාල්ලට නේද ඔය කතාව කියන්නේ ගම ගාල්ලේ කියල තමා ලු කියන්නේ කියලා මාතර නම් එහෙම කතාවක් අහලා නෑ බන් :cool:
  15. mAjIc hAt

    Online ෆෝන් එකක් ගෙන්නුවා TNT කුරියර් සර්විස් එක හ&#

    කතිකාවත සම්බන්දව තුතියා ;)
  16. mAjIc hAt

    [Help] Upwork Help

    බම්ප් යාළුවේ
  17. mAjIc hAt

    පැරණි මහනුවර නගරය,,

    පරණ ෆිල්ම් මතක් වෙන්නේ බන්.... දැන් හොඳයි කියලා හිතෙනවා බන් ලස්සනයි නේ ;) Rep +++++++++++
  18. mAjIc hAt

    සනි අක්කා ලංකාවට හිටන්

    මැස්සෝ වහනවද කැසිනෝ එකට මෙයාව බස්සන්නේ :eek:
  19. mAjIc hAt

    xiaomi mi 4i එකේ ඩිස්ප්ලේ එක කුඩු උනා ..

    ෆෝන් වලට ඩිස්ප්ලේ වලට ලව් කරන් එපා කැඩෙනවා ඩිස්ප්ලේ කැඩෙනවා:rofl:
  20. mAjIc hAt

    Dialog 4G Router Rs 3499/-

    එල එල දැන් නම් SLT ලත් ගේමට බැහැලා :cool:

    No contents