පදක්කම_ළමයෙකුට_දීලා

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පදක්කම_ළමයෙකුට_දීලා

    පදක්කම ළමයෙකුට දීලා

    ළමයෙක් නිසා පදක්කමක් අහිමි කරගත් රග්බි ශූරයා

    2015 ලෝක රග්බි කුසලානය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් ජයග්‍රහණය සමරමින් ක්‍රීඩාංගණය වටේ ගමන් කරද්දී නොසිතූ මොහොතක පුදුමසහගත සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වුණා.

    මේ සිදුවීමෙන් පසු එම ක්‍රියාව නිවරැදි කරන්නට නවසීලන්ත කණ්ඩායමේ Bill Williams නැමැති ක්‍රීඩකයා ගත්ත අපූරු උත්සහයත් මෙම වීඩියෝවෙන් දැක්වෙනවා.



    උබලගේ ඔය තියෙන පදක්කමුත් දීපන් ළමයෙකුට :lol::lol:

    මම විහිලුවට බන් කිව්වේ ! :(
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11d1fb7.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උබලගේ ඔය තියෙන පදක්කමුත් දීපන් ළමයෙකුට :lol::lol:

    කුහක හිතින් බලන්න එපා.[/QUOTE]

    මම විහිලුවට බන් කිව්වේ ! :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බුකියේ දකින කොට මීටර් උනේ බන්
    උදේම වීඩියෝ එක බැලුවට එච්චර ගාණක් උනේම නෑ :shocked:

    අවුරුදු 4ක් කට්ට කාල කප් එක අරන් හම්බුන මෙඩ්ල් එක
    දන්නේ නැති කොල්ලෙක්ට දෙනවා :(

    ඔන්න බලහන් අන්න ඕකයි අපේ රටේ මිනිස්සු වෙනස් කියන්නේ :rofl: